Colombo Today Local News

ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි

daya-rathnayaka

හිටපු හමුදාපති දයා රත්නායක මහතා බරපතල වංචා දූෂණ පිළිබද විමර්ශනය සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කොමිසම වෙත අද කැදවා තිබෙනවා. ඒ අනුව හිටපු හමුදාපතිවයා අද දිනයේ එම කොමිසම හමුවේ පෙනී සිටියේය.

දයා රත්නායක මහතා හමුදාපතිව සිටියදී ආපදා අවස්ථාවක ඊට අදාළ ප්‍රදේශවල ජනතාවට සහන සැළසීම සඳහා තවත් රාජ්‍ය ආයතනයකින් ලබා ගත් සේවා හා මූල්‍ය ප්‍රතිපාදන යෙදවීමේ සිදුවීමක් පිළිබඳ ප්‍රශ්න කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

දේශීය ව්‍යාපාරිකයෙක් වැඩි ලංසුවක් දී තිබියදී EAP සමාගම කොටියෙකුට විකුණලා

colombotoday

මේක නිවට, බියගුළු, අසමත් ආණ්ඩුවක්.. දැන් ඉතිං හොදටම ඇති.. දෙයියනේ කියල ඉල්ලා අස්වෙයල්ලා

colombotoday

පාර්ලිමේන්තුව 14 කැඳවූ පසු සිද්ධවෙන දේ කතා නායක කියයි

colombotoday

මහ බැංකු අධිපති 21 දා බැඳුම්කර කොමිසමට

colombotoday

තවත් 17කට කොවිඩ් – 12 දෙනෙකු බ්‍රැන්ඩික්ස් සේවකයින්ගේ ආශ්‍රිතයන්

colombotoday

වැට් බද්ද සියයට 15 දක්වා අපමණ අගයකින් ඉහළට!

colombotoday