Colombo Today Local News

මහ බැංකුවෙන් පොලී අනුපාත ගැන දැනුම් දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ (18)දින පැවති රැස්වීමේ දී තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 13.50 සහ සියයට 14.50 ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස් ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කර ඇත.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4.00% මට්ටමේ නොවෙනස්ව පවතී.

Related posts

යුක්තියට තවත් 952ක් මාට්ටු

Admin

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගනී

colombotoday

අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

colombotoday

කාර්මික දෝෂයකින් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත වෙයි.. ඉදිරි පැය 6ක අවදානම්

Admin