Colombo Today Local News

හතරගාතෙන් වැටුණු රුපියලට චීනය පණ දෙයි…

ඉතිහාසයේ වාර්තාගත අන්දමින් අවප්‍රමාණය වූ රුපියලේ අගය ප්‍රකෘර්තිමත් වී ඇති බව මහබැංකුව පසුගිය 28 වැනිදා නිකුත්කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

ඒ අනුව ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ නව අගය 159යි ශත 85ක් ලෙස දැක්විණි.

මෙසේ රුපියල ප්‍රකෘර්තිමත්වීමට බලපෑවේ පසුගිය දා චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමාගම හම්බන්තොට වරාය ගිවිසුමේ හිඟ මුදල් ලෙස පැවති ඩොලර් මිලියන 584ක් වූ අවසන් ණය වාරිකය ලබා දීම බව ආර්ථික විශේෂඥයෝ පවසති.

පසුගිය 18 වැනිදා ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 161 සීමාවද ඉක්මවා තිබිණි. එය ඉතිහාසයේ වාර්තාගත රුපියල අවප්‍රමාණ වූ ඉහළම අගයයි.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ මෙහෙමයි (Video)

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

එකට ඉන්න එපා.. ජනපතිට – අගමැතිට ආරක්ෂක අංශ උපදෙස්

colombotoday

අවුරුදු එකහමාරක දරුවාට පහර දී රට ඉන්න මවගෙන් සල්ලි ඉල්ලන සල්ලාල පියා

Admin

සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු පුද්ගලයින් හදුනා ගෙන නුසුදුසුන් ඉවත් කළ යුතුයි – ජනපති

Admin