Colombo Today Local News

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

chinasl

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිදුකළ චීන සංචාරයේදී, පෝර්ට් සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම, මත්තල ගුවන්තොටුපොළ සහ මාගම්පුර වරාය චීනයට පවරා දීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි ලෙස උරණ වී ඇති අතර මේ වන විට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන්ද දැඩි විරෝධය ප්‍රකාශ කිරීමට පටන්ගෙන ඇතිබව ආරංචි මාර්ග පවසයි.

මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකු ඉක්මනින් නවදිල්ලියට එවන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාව ඊයේ (19) අළුයම නවදිල්ලිය කරා යවා ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ තීරණ සම්බන්ධයෙන් ඉන්දියාව ඉදිරියේදී දැඩි පිලිවෙතක පිහිටා කටයුතු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

 

Related posts

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

උඩරට වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කරයි

Admin

වතුර බෝතලය බෙදා ගත් පොලිස් නිලධාරියාට සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියට නඩු පැවරේ

colombotoday

ජනපති බැදුම්කර වාර්තාව සම්පූර්ණයෙන් කියවා නෑ.. සැබෑ හොරුන් කවුදැයි සැගවීමේ තැතක් !

colombotoday

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

colombotoday