Colombo Today Local News

රටේ සියළු දෙනා පව් කරලා.. බදු ගෙවා පව් ගෙවමු – අගමැති

රටේ සියලු දෙනා පෙර කළ පවක් ගෙවමින් සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය සමයේ ලබාගත් ණය 2023 වන තුරු ගෙවීමට රටේ සියලු දෙනාට සිදුවන බව ඔහු කියා සිටී.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ගලේවෙල ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.

Related posts

2020 ජවිපෙ ආණ්ඩුවක්.. ජනපති අනුර දිසානායක, අගමැති ටිල්වින් සිල්වා !

colombotoday

කුප්පියාවත්ත උණුසුම් වෙයි. පොලීසිය වෙඩි තබයි

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

colombotoday

“රජයට පාඩු වුණත් කමක් නෑ.. පිටරටින් හාල් ගෙනත් ජනතාවට අඩුවට දෙනවා“ – ජනපති

colombotoday

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

colombotoday