Colombo Today Local News

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

විධායක ජනාධිපති ධූරය අහෝසිකිරීමේ කැබිනට් රැස්වීම කන්දවුවේ අගමැති – ජනපති හෙළිකරයි

colombotoday

UPDATE:කොස්ගම පිපිරීමෙන් 47ක් රෝහල්වලට – ආයුධ ප්‍රදේශය පුරා විසිරි ඇත

colombotoday

7 වන වතාවටත් අඛණ්ඩව සතුටුතම රට බවට ෆින්ලන්තය

Admin

දූෂණ චෝදනා ඇති අය ගැන ජනපති දැඩි තීරණයක් ගන්න යනවාලු !

colombotoday

වී වගාවට පණු රෝග කිහිපයකින් බලපෑම්

Admin