Colombo Today Local News

සමන් රත්නප්‍රිය ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ධුරයට

වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබේ.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව එතුමාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා මෙම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Related posts

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

වසන්ත මුදලිගේට ඇප

Admin

අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්

Admin

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ඖෂධ හිඟය සති 6 කින් අවසන් කරන බවට සෞඛ්‍ය ඇමතිගෙන් සහතිකයක්..

colombotoday

(BREAKING)පාතාලයෝ බන්ධනාගාරය අසලත් බඩ පිනුම් ගසති.. වැලිකඩදී තවත් වෙඩි තැබීමක්

colombotoday