Colombo Today Local News

කුප්පියාවත්ත උණුසුම් වෙයි. පොලීසිය වෙඩි තබයි

පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය කඩවත රාගම පාරේ කුප්පියාවත්ත ප්‍රදේශයට ගිය අවස්ථාවේදී එහි උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.

එම ප්‍රදේශයේ ඇතිවී තිබූ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සඳහා කඩවත, පොලීසියේ නිලධාරීන් එලෙස එම ස්ථානයට ගොස් ඇත.

එම අවස්ථාවේදී එහි නොසන්සුන් තත්ත්වයක් ද හටගෙන තිබේ.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තිබීමක් ද සිදුකර තිබුණි.

Related posts

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday

උත්සව සමය වෙනුවෙන් ගෑස් සිලින්ඩර 90,000ක් දෛනිකව වෙළෙඳපොළට..

Admin

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

පිපිරීමක් සමඟ වෙළෙඳසැලක ගින්නක්. – ගිනි ඇවිලුණු පුද්ගලයන් ගැන තැකීමක් නොකර වෙළෙඳසැල නිවාදැමීමට උත්සහ කරලා. – දෙදෙනෙක් මරුට.

colombotoday

ගෑස් අඩු කළාට බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි හිමියන් තවත් සහන ඉල්ලයි

Admin