Colombo Today Local News

නැගෙනහිර නගරයක් දින 5කට හුදකලා කරයි

කාත්තාන්කුඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අද (31) සිට දින පහකට හුදකලාභාවයට පත්කර ඇතැයි මඩකලපුව දිස්ත්‍රික් දිසාපති කේ.කරුණාකරන් මහතා පවසයි.

ඊයේ (30) දවස පුරා මඩකලපුව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථානවල සේවය කරන සේවකයින් හා හිම්කරුවන්ට කරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ 549කින් 26 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

එයින් කාත්තාන්කුඩි ප්‍රදේශයේ ආසාදිතයින් 23ක් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කාත්තාන්කුඩි ප්‍රදේශයෙන් ආසාදිතයින් ගණන 50ක් හඳුනා ගැනීමත් සමග කොවිඩ් වෛරසය පැතිරීම යෑම වැළක්වීම සඳහා අද සිට හුදකලාභාවයට පත්කර තිබේ.

Related posts

කොටි සාමාජිකයින් ජර්මනියෙන් පිටුවහල් කිරීම ගැන විග්නේශ්වරන් කම්පවෙන්.

colombotoday

බිල නොගෙවූ 40,000කගේ ජල සබඳතා විසන්ධි කෙරේ.. – මණ්ඩලයට මිලියන 1600ක් පාඩුයි

Admin

දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන්ගේ මරණය විකුණන් කෑවා

colombotoday

නීති විරෝධී අයුරින්, මන්ත්‍රී චොකා මල්ලිගේ බලතල පාවිච්චි කරන දියණිය.

colombotoday

උස්බෙකිස්ථානු කාන්තාවක් ගණිකා වෘත්තියේ යෙදවු පුද්ගලයෙක් අත්අඩංගුවට

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ගැන පරීක්ෂණයක් – ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක ලෙස තවදුරටත් රාජකාරියේ

colombotoday