Colombo Today Local NewsTop Stories

ඇමති විජිත ඉරාන තානාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමය පිළිබදව මෙහිදි අවධානය යොමුවූ බව සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කර තිබේ.

අමාත්‍යවරයා පවසා සිටින්නේ කලාපීය සාමය සහ ස්ථාවරත්වය සඳහා තිරසර රාජතාන්ත්‍රික උත්සායන්හි වැදගත්කම මෙම සාකච්ඡාවේ දී ඉරාන තානාපතිවරයාට අවධාරණය කළ බවයි.

තවදුරටත් ගැටුම් උත්සන්න වීම කලාපයට සහ ශ්‍රී ලංකාවට සිදුකරන බලපෑම් පිළිබඳව මෙන්ම ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදි සාකච්ඡා වු බව විජිත හේරත් අමාත්‍යවරයා සිය සටහන මඟින් දැනුම් දී තිබේ.

Related posts

මහින්ද එලවන්න රනිල්ගෙන් තවත් තුරුම්පුවක්… හැකිනම් පරදන්නැයි අභියෝග කරයි…

colombotoday

ඇලෝසියස්ගේ දුරකථන දත්ත වාර්තාවෙන් අගමැතිගේ අංකයත් මතුවෙයි !

colombotoday

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

colombotoday

රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අටකගේ සහය

colombotoday

පොහොට්ටුවට බලය හිමි පළාගල අයවැය පරාදයි

colombotoday

වනාතවිල්ලුවේ ISIS කදවුරක්… පිටුපස ප්‍රබල දේශපාලකයෙක්….

colombotoday