Colombo Today Local NewsTop Stories

සජින් වාස්ට ලක්ෂ 25ක ඇප හතරක්!

රුපියල් ලක්ෂ 369 ක ආදායම් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිය නීතිඥවරයා මාර්ගයෙන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල හමුවට ඉදිරිපත් විය.


ඉන් අනතුරුව නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියම කර තිබේ.

Related posts

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට අනුමැතිය.

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

ඉන්ෆ්ලුවෙන්සා රට පුරා !

colombotoday

අක්කරයිපත්තු වාහාබි වාදීන් දේශපාලන අස්ථාවරත්වය ප්‍රයෝජනයට ගනිමින් එලි බසිති. – සෞදි අරාබි දිනයට රමළාන් සමරති.

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday