Colombo Today Local News

ඇමතිකමක් දෙන්න ජනපති තොන්ඩමන්ට අඩගසයි…

කැබිනට් අැමති ධුරයන් බාරගෙන රජයෙ එක්වන ලෙස තමනට ආරාධනා ලැබුන බව ලංකා කම්කරු කොංග්‍රස් නායත පාර්ලිමේන්තු මන්ත්‍රි අරුමුගන් තොණ්ඩමන් මහතා පවසයි.

හැටන්හිදී පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

මැයි දින උත්සවයට සහභාගී වීමට සිදුවීම නිසා තමාට ඊයේ 01 කොළඹ යාමට නොහැකි වූ බවත් තමා යළිත් කොළඹ ගිය පසු ඇමතිධුරයක් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයයක් ගන්නා බවත් ඔහු සදහන් කළේය.

Related posts

රාත්‍රි දුම්රියවල තැපැල් මැදිරි අත්හිටවයි

colombotoday

හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට

colombotoday

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ රත්කරව්වේ ජිනරතන හිමියන්ට අධිකරණයෙන් වරෙන්තු

colombotoday

රාජ්‍ය ආදායම ගසාකන හොර පනත හකුලා ගනු.. රවීගේ රේගු පනතට රේගු සංගම් විරෝධය

colombotoday

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

Admin