Colombo Today Local News

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

පුත්තලම – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාපැදිකරුවෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ පාපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

වැලිකඩ එල්ලුම් ගහ අත්හදා බලයි.. එල්ලා මරන්න සියල්ල සූදානමින්

colombotoday

“ඉන්දියානුවන්ට රක්ෂා.. අපට හුලං” එක්ටා එපා! – IT වෘත්තිකයෝ වීදි බසී

colombotoday

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

“ජනාධිපතිවරයා ගන්නා පියවර ගැන ජනතාව බලාගෙන ඉන්නවා”

colombotoday

සනත් නිශාන්තට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් 3ක් යළි කැඳවෙයි

Admin

තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා

colombotoday