Colombo Today Local News

මෝටර් රථයක් පාපැදියක ගැටී අයෙක් මියයයි

පුත්තලම – කොළඹ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාපැදිකරුවෙක් මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් පමණ වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුත්තලම දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ පාපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත.

මෝටර් රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

පාස්කු කොමිසමෙන් හිටපු ජනපති ,රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට අපරාධ නඩු පවරන්නැයි නිර්දේශ

colombotoday

යුද්දයෙන් 3/4ක් ඉවර කළේ මමයි.. ඉතිරි ටික එජාපය ඉර කළා.. මහින්ද කලේ සොච්චමයි – චන්ද්‍රිකා

colombotoday

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday

පුල්මුඩේ සිංහල රණවිරු ගමක් සජිත් මුස්ලිම් ගමක් කරපු හැටි !

colombotoday

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුධය අතළග…

colombotoday

මෙරට නිෂ්පාදිත සැහැල්ලු බස් රථයක් එළි බසී

Admin