Colombo Today Local News

රජයේ වාහන 1592ක් විනාශ කිරීමට පියවර ගැනේ

සියලුම පළාත් සභාවලට අයත් භාවිතා කළ නොහැකි වාහන 1592ක් පවතින බව අනාවරණය වී තිබේ.

එම වාහන කඩිනමින් අපහරණය කිරීම සදහා අදාල අංශ වෙත උපදෙස් දීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වී තිබේ.

 

Related posts

සරසවිවල භික්ෂුන්ගෙන් 45%ක් අවසන් වසරේදී සිවුරු අරිනවා – විදුර කියයි!

Admin

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට

colombotoday

සා/පෙළ විභාගය මධ්‍යස්ථාන 3ක් තුළ වංචා සිද්ධීන් 3ක්

Admin

පස්, වැලි, ගල් ප්‍රවාහනය හා කැණීම් කිරීමට බලපත්‍ර හෙට සිට එකම ආයතනයකින්

colombotoday

හමුදා කුමන්ත්‍රණයක් අත ළගයි ! – දිනේෂ් අනතුරු අගවයි

colombotoday

කොළඹ – නුවර ගමනාගමනයට විකල්ප මාර්ග

colombotoday