Colombo Today Local News

ජවිපෙ නායකයා ජනතාව මුලාකරනවා.. ඔහු දන්න සමාජවාදයක් නැ

champika 232

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනතාව මුලා කරන බවට මහනගර සහ බස්‌නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේය.

ඉකුත් 05 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පරිපූරක මුදල් ඇස්‌තමේන්තුවේ සඳහන්ව තිබුණේ රුපියල් මිලියන 55 ක්‌ බවත් එය ඉලක්‌කමින් සහ අකුරින් සඳහන්ව තිබූ බවත් සඳහන් කළ ඇමැතිවරයා පක්‌ෂනායක රැස්‌වීමේදීද මේ පිළිබඳව දැනුවත් කර තිබියදී ජවිපෙ නායකයා විසින් ජනතාව මුළා කිරීමට සූදානම් වන්නේ නම් ඔහුගේ සමාජවාදය ගැන කවර කතාදැයි සඳහන් කළේය.

ඇමැතිවරයා මෙම අදහස්‌ පළ කළේ කැබිනට්‌ තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

ලොරියක් වටවල දී ප්‍රපාතයකට පෙරළෙයි

Admin

නීති විරෝධීව ගෙන්නූ රට අරක්කු සිගරැට් තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday

ගුවන්තොටුපොළක් හැදුව නැව් ආවේ නෑ… රාජපක්ෂලා යුද්ධෙනුත් ගැහුවා…

colombotoday