Colombo Today Local News

මට බෑ දෙපත්නයි එක්ක ඉන්න – හරීන් ප්‍රනාන්දු යහපාලනය

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විශ්වාස භංගයෙන් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ කිසිවෙකුත් ඇමති ධුර දැරිය යුතු නැති බවත් අදින් පසු ශ‍්‍රීලනිපය සමග කිසිදු ඇයිහොදයියක් නැති බවත් ඔහු සදහන් කරයි.

පොහොට්ටුව නොව මොකාගේ හෝ ඇගේ එල්ලී ඉදිරියේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දෙපත් නයි වැඩපිලිවෙලට එරෙහිව කටයුතු කරන බවද ඔහු කීය

Related posts

මිය ගිය මිනිසා නැවත ගෙදර ඒයි

colombotoday

විදෙස් විනිසුරුවන් ගෙනත් පරීක්ෂණ ඉක්මන් කරන්න.. සුමන්තිරන් ඉල්ලයි

colombotoday

රාජපක්ෂ යුද්දේ දින්නේ මං ගෙනා ආයුධ වලින්.. හම්බන්තොට වරාය, ‍නොරොච්චෝලේ, අධිවේගය මගේ වැඩ

colombotoday

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

colombotoday

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

Admin

පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

Admin