Colombo Today Local News

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවක් අද සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැත්වුණා.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට පක්ෂය ඡන්දය භාවිතා කරමින් විශ්වාසභංගය පරාජය කිරීමට එහිදී යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා.

මේ අතර පක්ෂයේ ප්‍රධාන වගකීම් සදහා නව නායකයින් මාස දෙකක් තුළ පත් කරන බවද මෙම සාකච්ඡාවේදී පොරොන්දු වී තිබෙනවා.

 

Related posts

වෝහාරික විගණන වාර්තාවෙන් මා නිදොස්කොට නිදහස්… ප්‍රශ්න ඇතිකළේ මලික්, මංගල, කබීර් ඇතුලු පිරිසක් !

colombotoday

ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය යලිත් මහින්ද සරණ පතයි

colombotoday

වදින්න ඕන තැනටම වැදිලා.. තොප්පිය දාගෙන දිල්රුක්ෂි ගියා ! – ඩිලාන් පෙරේරා

colombotoday

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

සයිටම් අධිපති නෙවිල්, මට කතා කරන්න ඕන වුණාම මගේ දියණියට කතා කරනවා.. මා එක්ක නෑ

colombotoday

සර්වාගමික හමුවේ උලමා නිරුත්තරයි.. ඤාණසාර හිමි ‘ජාතියේ අවනඩුව‘ ජනපතිගේ මූණටම දෙසයි !

colombotoday