Colombo Today Local News

ඇගමැතිකමට මාත් ඉල්ලනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..

අගමැති තනතුරට පත්වීම සදහා තමන් සූට් මහගෙන ඉන්නා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

උත්සවයකින් අනතුරු මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මේ බව කියා සිටියාය.

වත්මන් ආණ්ඩුව බලයට ආවේ වසර පහකට බවත් වසර පහ අවසානයේ මිස බලය වෙනස් වීමක් සිදු නොවන බවද ඇය කීය.

Related posts

තක්කඩි දේශපාලකයෙකුගේ මැදිහත් වීමක්. | පාස්කු කොමිෂන් නිර්දේශ විකුර්තියක්. | ජාතික සංවිධාන චුදිතයන් බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක්.

colombotoday

අපයෝජකයින් අත්අඩංගුවට ගනු. | රිෂාඩ්ගේ නිවසේ පිච්චි මියගිය දැරිය වෙනුවෙන් හැටන්වල විරෝධතා

colombotoday

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීමට ජනපති තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරයි

colombotoday

වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයින්ට ත්‍රිරෝද රථ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම නවති

colombotoday

CIDය පාවෙන අවි ගබඩාවට මුද්‍රා තබයි!

colombotoday