Colombo Today Local Newsextremism & terrorism activities

මහනුවර කලහයේ ඇත්ත සුලමුල ලෝකයට හෙළිකළ ඉන්දීය මාධ්‍ය වාර්තාව සිංහලෙන් (Video)

පසුගිය මාර්තු මුල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ කලබලකාරී තත්ත්වය මැදපෙරදිග හා ඇතැම් බටහිර මාධ්‍ය විසින් කරුණු විකෘති කර ඒකපාර්ශවීයව වාර්තා කරද්දී ඉන්දියානු Wionews ප්‍රවෘත්ති සේවය විසින් අදාළ සිදුවීම පිළිබදව හා ඊට පාදක වූ කරුණු පිළිදව විශ්ලේශනාත්මක විග්‍රහයක් ඉදිරිපත් කර තිබිණි.

අපගේ පාථකයකු විසින් එම වාර්තාවේ සිංහල බසින් හඩ කවා අපවෙත යොමුකර තිබෙන අතර එය මෙසේ ඉදිරිපත් කරමු.

මහනුවර කලබලය ගැන ජාත්‍යන්තර මාධ්‍යයෙන් මුල්වරට විශ්ලේෂණාත්මක හෙළිදරව්වක්

Related posts

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

මියගිය කොටින්ට වන්දි ගෙවන්න පාර්ලිමේන්තුවේදී අනුමතයි (Video)

colombotoday

බැසිල් රාජපක්‍ෂ FCID අත්අඩංගුවට

colombotoday