Colombo Today Local News

ජවිපෙ නලින්ද දුමින්දගේ ගෙදර… දේශපාලනය කැළඹෙයි !

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ නිවසේ සිටියදී ගත් බව කියන ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා.  ඒ සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.

Related posts

මුලතිව් පුදුමාතල් ප්‍රදේශයේදී බෝම්බ පුපුරවන ඩෙට්කොඩ් තොගයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මෙවර ගනුදෙනු නැකත සමෘද්ධි බැංකුව වර්ජනය කරයි

Admin

බදුල්ලේ නායයෑමේ අවදානමක්

Admin

රටත් ඉවරයි, පාක්ෂිකයන්ටත් අබ සරණයි – රනිල්ගේ පුද්ගලික සහකාර සුදත් චන්ද්‍රසේකර ඉල්ලා අස්වෙමින් යැවූ ලිපිය මෙන්න

colombotoday

ඤාණසාර හිමි ජයවර්ධනපුර රෝහලෙන් නැවතත් බන්ධනාගාර රෝහලට…

colombotoday

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

colombotoday