Colombo Today Local News

පූටින් සිවුවෙනිවරටත් ජනපති වෙද්දී, රුසියානු තානාපති ගෙදරටම ඇවිත් මහින්ද හමුවේ !

පසුගිය ඉරිදා පවත්වනු ලැබූ ඡන්දයෙන් රුසියානු ජනාධිපති වැලදිමිර් පුටින් මහතා ජයගත් පසු කොළඹ රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සඳුදා සිය නිල නිවසේදී හමුවිය.

මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පුටින්ගේ විජයග්‍රහණය ගැන එතුමාට සුභපැතුම් ප්‍රකාශ කර සිටියේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව දිගු කාලීන මිතුරන් වන අතර, කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මානුෂික මෙහෙයුම විජයග්‍රහණය කිරීමට අවශ්‍ය ආයුධ බලය ශ්‍රී ලංකාවට ලබා දීමට රුසියාව කටයුතු කළේ ය.

mahinda.info

Related posts

ජනාධිපතිවරණයේ බුද්ධි අංශ වාර්තාව ජනපති අතට!

colombotoday

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

දැන් මේක සුද්දාට ගිය රටක් ! යහපාලකයෝ කන්නේ බත්ද කියලා දැන් නම් සැකයි

colombotoday

ත්‍රිවිධ හමුදාවම යාපනයට කැදවයි !

colombotoday

නවක වධය දරාගන්න නොහැකිව මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුවෙකු සියදිවි නසාගනී

colombotoday

පෙර රජවරුන් ළගවත් පල්ලිවල අසුවෙන කඩු තරම් කඩු තිබී නැහැ

colombotoday