Colombo Today Local News

කොරෝනා රටින් තුරන් කරන්නට මර්වින් සිල්වා සත්‍යක්‍රියාවක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා කොරෝනා වෛරසය රටින් තුරන් වීම වෙනුවෙන් සත්‍යක්‍රියාවක නිරත වීම අරඹා තිබෙනවා.

කැලණිය ශ්‍රී උත්පලවන්න ශ්‍රී රංගනාථ මහා විෂ්ණු දේවාලයට පැමිණි මර්වින් සිල්වා ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව මෙම සත්‍යක්‍රියාව අරඹා තිබෙනවා.

කිසිඳු දේශපාලන වාසියක් නොතකා කොරෝනා රෝගය තමන්ට ඡන්ද 165,000ක් ලබා දුන් ජනතාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයෙන් හා මුළු රටින්ම තුරන් වේවා යන ප්‍රාර්ථනය පමණක් සිතෙහි තබා ගෙන මෙම සත්‍යක්‍රියාව අරඹන බව ඒ මහතා සඳහන් කරනවා.

Related posts

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට ජනපති බ්‍රිතාන්‍යයට යයි

Admin

මහජන උපයෝගීතා කොමිසමේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

Admin

දේශපාලන ප්‍රභූන් අත්අඩංගුවට ගැනීම විධිමත් කරන්න පාර්ලිමේන්තු කමිටුවක් !

colombotoday

20ට ජනමත විචාරණයක් අවශ්‍යයි – රවුෆ් හකීම්

colombotoday

කැලුම්සිරි තණමල්විල කොල්ලෙක් ගැන කතා කරයි

colombotoday