Colombo Today Local News

ජනපතිට එරෙහි පෝස්ටර ගැසුවැයි හිමිනමක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ

ජාතික සංවිධාන කිහිපයක සිටි භික්ෂුන් වහන්සේ නමක්ගේ උපදෙස් පිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව පෝස්ටර් ඇලවීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ කටයුතු පැවැත්වෙන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

එම භික්ෂුන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දක්වා අමාත්‍ය පාඨලී චම්පික රණවක සමඟ දේශපාලන ව්‍යාපාරයේ යෙදී සිටි බවත් පසුගිය මහමැතිවරණයේදී ටැක්ටරය ලකුණින් ඡන්දය ඉල්ලා පරාජයට පත්වූ හිමිනමක් බවත් වාර්තා වේ.

Related posts

විමල් වීරවංශට නොතීසි

Admin

“යහපාලනය බලු වෙලා.. පජාත වෙලා.. කුජීත වෙලා” – එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ

colombotoday

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් යකා නටයි !

colombotoday

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

colombotoday

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

කුඩු වික්ක ග්‍රාම නිලධාරියෙකු අල්ලයි

Admin