Colombo Today Local News

මුස්ලිම් ජනතාව ඉන්නේ ආණ්ඩුව ගැන කලකිරීමෙන්.. – නියෝජ්‍ය ඇමති හාරිස්

පසුගිය දිනවල අම්පාරේ හා මහනුවර ඇතිවූ සිද්ධීන් හේතුවෙන් මුස්ලිම් ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හාරිස් මහතා පවසනවා.

ජාතික පුවත්පතක් සමග අදහස් දක්වමින් හෙතෙම කියා සිටින්නේ, මුස්ලිම් ජනතාව ආරක්ෂා කිරීමට බැරිනම් ආණ්ඩුවේ ඇමති තනතුරුවලින් ඉවත්වන්නැයි මුස්ලිම් ජනතාව තමන්ට පවසන බවයි.

විශේෂයෙන් මුස්ලිම් තරුණ පිරිස්වලින් මෙම බලපෑම දැඩිලෙස එල්ල වන බවත්, වත්මන් ආණ්ඩුව පළිදව ඔවුන් අපෙක්ෂා භංගත්වයට පත්ව සිටින බවත් නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

Related posts

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

ශ්‍රීලනිප යේ සිංහලකම බෝඩ් එකෙනුත් හැලෙයි.

colombotoday

විදුලි බිල ඩොලර්වලින් ගෙවිය යුතු යැයි යෝජනාවක්

colombotoday

තවත් වසර ගණනක් පවතින කොරෝනා

colombotoday

කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුණේනැතිලු.. බුවනෙකබාහු රජතුමාට භාර්වාන් බොහෝ සිටයාලු.. මුස්ලිම් ජාතික භාර්යාවක් ද සිටියා කියනවා- අගමැති මහින්ද

colombotoday

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

colombotoday