Colombo Today Local News

ඥාණසාර හිමිට ජපානයේදී ජනපති හමුවෙයි

ජපානයේ නිල සංචාරයක යේදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජපානයේ පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් 13දා ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී සිදුවිය.

මෙම අවස්ථාවට ජපානයේ සුකුබා විහාරයේ ආගමික වැඩසටහනක් සදහා සහභාගී වීමට ගොස් සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද එම විහාරාධිපති හිමියන් සමග සහභාගී වී සිටියහ.

අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව ඥාණසාර හිමියන්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම පසුගිය දා ඉවත් කිරීමට අධිකරණය නියෝග කළේය.

Related posts

මහින්ද මහත්තයා ළගම ඉන්න ගෝලබාලයන්ගේ උගුලකට අහුවුණා – කුමාර වෙල්ගම

colombotoday

තේ අපනයනය පහත වැටේ.. සත්වසරකදී අඩුම අපනයන 2016 දී

colombotoday

දෙහිවල ශ්‍රීලනිප සංවිධායක ධුරය ෆයිසර් මුස්තාපාට !!

colombotoday

අලුත් පක්ෂයට යෝජනා 13.000 ක්.. පක්ෂ ව්‍යවස්ථාව 30 වැනිදා එළියට

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

අපිට යුක්තිය කෙහෙළියට මුට්ටිය… ප්‍රතිජීවක ඖෂධ වංචාව ලක්‍ෂ 9400 යි

Admin