Colombo Today Local News

සයිටම් තීන්දුවට එරෙහිව වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඊයේ (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය.
එම නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අපෑල මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනකු එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

Related posts

රෝහණගේ ගෝල බාල රාගම රන්කැටියා අත්අඩංගුවේ

colombotoday

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

අද සිට සිමෙන්ති මිල ඉහළට

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

සිමෙන්ති ප්‍රවාහන නෞකාවක් අනතුරකට ලක් වෙයි

colombotoday

ශ්‍රීලනිපයේ පිංගුත්තරයො ටික ආයෙත් ආණ්ඩුවට එපා… තනි එජාප ආණ්ඩුවක් හදනවා – දිලිප් වෙදආරච්චි

colombotoday