Colombo Today Local News

හෙරොයින් කිලෝ 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 15කට අධික ප්‍රමාණයක් සමඟ මුස්ලිම් ජාතිකයකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඊයේ (06දා) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩුවල වටිනාකම රුපියල් පහළොස් කෝටි විසි ලක්ෂයක් ආසන්න බවද පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අද (07දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වේ.

Admin

සජිත් ප්‍රේමදාස සහ හරීන් ප්‍රනාන්දු කාදිනල් තුමා ළඟ දණ නමයි

colombotoday

ශිරාන් බාෂික්ගේ ගෝලයකු අත්අඩංගුවට

Admin

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

අකුණු සැර වැදී මැදවච්චියේ ගොවියෙකු මරුට

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday