Colombo Today Local News

අලුත් බද්දෙන් දුරකථන ගාස්තු වැඩිනම් අන්තර්ජාල ඇමතුම් ගන්න – Digital ඇමති ජනතාවට කියයි

මැයි දෙවනදා සිට වැඩිවන බදු හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු වැඩිවන බව ඊයේ පවතී මාධ්‍ය හමුවකදී Digital ඇමති හරීන් ප්‍රනාන්දු මහතා පැවසිය. ගාස්තු වැඩිනම් Whatsup වැනි අන්තර්ජාල ඇමතුම් ලබාගන්නා ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

කෙසේවෙතත් අන්තර්ජාල බාවිතා කිරිම ශ්‍රිලංකාවේ ඉතා පහල ප්‍රතිශතයක පවතින අතර පැහැදිලි ඇමතුම් ලබාගැනීමට සුදුසු මට්ටමේ අන්තර්ජාල සේවාවක් කොළඹින් පිට පළාත්වල තවමත් දක්නට ලැබෙන්නේ නෑ.

[mom_video type=”youtube” id=”k78T0GvA_DA”]

Related posts

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

මහින්ද සගයෝ ‘නෙළුම් පොහොට්ටුවෙන්’ පුංචි ඡන්දයට

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday

දරුවන්ට පොලිතින් කැවූ විදුහල්පතිට මාරුවක්

Admin

තවත් පැය 24ක් ඇතුලත 625ක් අත් අඩංගුවට

Admin

ජනපතිගේ ගමේ පොදු වැසිකිලියේ දිවි ගෙවන අසරණ පවුලක්

colombotoday