Colombo Today Local News

“රනිල් අගමැතිකම් කරන ආණ්ඩුවක ඇමතිකම් එපා“ කියා සුසිල් ප්‍රේමජයන්ත විදේශගතවෙයි !!

හෙට 25 සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අමාත්‍යධුරයක් ලබා නොගැනීමට සුසිල් ප්‍රේමජයන්ත මහතා තීරණය කර ඇතැයි පැවසේ.

ප්‍රේමජයන්ත මහත් කැබිනට් සංශෝධනයට සහභාගී නොවී විදේශගත වීමට සූදානමින් සිටින බවද සදහන්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිකම් කරන ආණ්ඩුවක අමාත්‍යධූර ලබා නොගන්නා බවට සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදිනවලදී ප්‍රකාශ කර තිබිණි.

Related posts

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

“අගමැති මමමයි, කැබිනට්ටුව බ්‍රහස්පතින්දා දිවුරුම් දෙනවා“ – රනිල් එජාප මන්ත්‍රීන්ට කියයි

colombotoday

යළි දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය රාත්‍රි කාලයට පමණයි

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

Admin