Colombo Today Local News

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කටමැත දොඩවමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි ඇවිලෙද්දී දැන්වත් යන්නැයි කියූ අය සිටි බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ අවස්ථාවේ එතුමා ගියා නම් අද අප සියලුම දෙනා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය.

රෝමය එක දිනකින් හැදුනේ නැති බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා මිනිසුන් ද විශාල කැප කිරීමක් කළ බව සඳහන් කළාය.

මේ නැව ගිලුනොත් ජනාධිපති පමණක් නොව මිලියන 22ක ජනතාවත් ගිලෙන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇතැයි ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

20 විරෝදය හකුලා ගත් බව ජනපති හමුවෙන් පසු පොහොට්ටුවේ හවුල්කාර පක්ෂ කියයි

colombotoday

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

ඩොලරය ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

මෛත්‍රි-ගෝඨාභය එකතු වී රට සශ්‍රීක කරයි කියන බයට ඔවුන් මරන්න කුමන්ත්‍රණ කරනවා

colombotoday

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

colombotoday