Colombo Today Local News

අගමැති උදේ පාන්දරම මැතිවරණ නීති කඩයි.. මැ.කො. ගේ නියෝග නොතකා කළ වැඩේ මෙන්න

අද (10) දින පවත්වනු ලබන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී ඡන්ද විමසීමට බලපෑම් කළ හැකි පරිදි තරග කරන දේශපාලන පක්ෂ දෙකක නායකයන් මෙන්ම ආණ්ඩුවේ ප්‍රමුඛ නායකයන් දෙදෙනා වන ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ නිවේදන දෙකක් මාධ්‍ය හරහා නිකුත් කිරීමට යෝජිත බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිළි ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කියා සිටී.

එහෙමයි ආණ්ඩුවේ කිසිදු නායකයෙකුගේ ප්‍රකාශ හෝ මාද්‍ය නිවේදන පෙබරවාරි 10 වන දින පව 4ට ඡන්ද විමසීම අවසන් වන තුරු විකාශය කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකරන ලෙස අදාළ නිවේදනය මගින් සියළුම මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දන්වා තිබේ.

එනමුත් අගමැතිවරයා විසින් අද පෙරවරුවේ නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය බොහෝ මාධ්‍ය ආයතන විසින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර ඇත.

මැතිවරණ කොමසාරිස්වරයාගේ විශේෂ නිවේදනය හා අගමැතිවරයාගේ නිවේදනය පහතින්

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය

Related posts

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහිව සාක්කි දෙන්න හිටපු දරුණු කොටින් 50ක් !

colombotoday

විනාඩි 4 න් රුපියල් මිලියන 100 ක මගඩිය සිදුවුනේ මෙහෙමයි

colombotoday

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

“මාධ්‍ය මට ගැහුවොත් මාත් ගහනවා.. ගහන්නෙ ප්‍රසිද්ධියේමයි“ අගමැති කියයි

colombotoday