Colombo Today Local News

ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ වැඩ සාමාන්‍ය පරිදි

දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක වුවත් කටුනායක ගුවන් තොටුපළේ සහ කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වේ.

කෙසේ වෙතත් වරාය වෘත්තීය සමිති සදහන් කරන්නේ, අද දිනයේ සීමිත සේවක සංඛ්‍යාවක් රාජකාරී කටයුතු සදහා පැමිණ ඇති බවයි.

මේ වන විටත් කොළඹ වරායට භාණ්ඩ නෞකා 5ක් පමණ පැමිණ ඇති බවත් ඒවායේ බහාලුම් ගොඩබෑමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ඔවුන් සදහන් කරයි.

Related posts

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රිමාන්ඩ්

Admin

නව කෝපා සභාපති

Admin

කැබිනට් අනුමැතිය ලැබුණු, සංශෝධනය කරෙන බදු පනත් මෙන්න

colombotoday

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිට බලපෑම් කර ඇත්තේ බදියුදීන්…

colombotoday

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

මහ නාහිමිවරුන්ගේ ප්‍රකාශ ජනතා මතයයි… අප එයට ගරු කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නිලූකා

colombotoday