Colombo Today Local News

ත්‍රස්ත සැකකරුවන් නිදහස් කිරීමට හමුදාපතිට බලපෑම් කර ඇත්තේ බදියුදීන්…

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්  මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුළ  ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ. ඒ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් නිදහස් කරන ලෙස යුද හමුදාපති ඇතුළු ආරක්ෂක අංශවලට බලපෑම් කර ඇති බවද සඳහන් වෙයි.

Related posts

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

හම්බන්තොට විහාරයකට ගිනි තබා පළා ගිහින් !

colombotoday

20 ට සහය දැක්වූ මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරුන්ට සමාව දුන්නා. | රවුෆ් හකීම් කියයි

colombotoday

කැවුම් බදින ජනපති සිරිසේන

colombotoday

වසන්ත කරන්නාගොඩට සහ බිරිඳට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

Admin

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday