Colombo Today Local News

සතිපොළ මැද මහ දවල් එක් දරුපියා කපා කොටා මරයි. කුකලක් වෙන් වෙලා

තණමල්විල සතිපොළ භූමියේදී අද මහ දවල් එක් දරු පියකු කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලිසිය කියයි.

මෙසේ මරාදමා ඇත්තේ කිතුල්කොටේ පදිංචි 44 හැවිරිදි පී ඒ ගුණරත්න නැමති එක් දරු පියකි.

ගොවිතැන් කටයුතු සිදුකර මින් සිටි මෙම පුද්ගලයා සතිපොළට ගිය අවස්ථාවේ‍ෙ මන්නයක් වැනි නියුූණ ආයුධයකින් කිසියම් පුද්ගලකු පහරදී ඇති බවත් පහරදීම හේතුවෙන් කුකලක් වෙන්වී ඇති බවත් බෙල්ලට හා අත්වලට බරපතල හානි සිදුවි ඇති බවත් පොලසිය පවසයි.

Related posts

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

colombotoday

නැගෙනහිර මහඇමති කණගාටුයි කියා ත්‍රිවිධ හමුදාවම හෙළා දකී.. වැරදිකරුවන් රකිනවායි චෝදනා කරයි

colombotoday

කොරෝනා ව්‍යාප්තිය ඉහළට… හොංකොං රාජ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

පක්ෂ නායක රැස්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය ගැන තීරණය වෙනස් වෙයි

colombotoday

තද වැසි පිළිබද අවදනාත්මක නිවේදනයක්

colombotoday