Colombo Today Local News

හුස්ම රැගත් ‘ශක්ති’ කොළඹ වරායට සේන්දුවෙයි

මෙරට කොරෝනා රෝගීන් සඳහා අවශ්‍ය සායනික ඔක්සිජන් රැගත් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව අද (23)දින උදෑසන කොළඹ වරායට සේන්දුවී තිබේ.

නාවික හමුදාව පැවසුවේ එම නෞකාවේ සායනික ඔක්සිජන් ටොන් 40ක් රැගෙනවිත් ඇති බවය.

මේ අතර සායනික ඔක්සිජන් ටොන් 100ක් රැගත් ඉන්දියාවට අයත් ශක්ති නෞකාව ද ඊයේ (22)දින කොළඹ වරාය වෙත සේන්දු වී තිබුණි.

Related posts

පීස් කියා ත්‍රස්තවාදය වැපිරූ ඉස්ලාම් රූපවාහිනිය බංග්ලාදේශයේ තහනම් ! ලංකාවේ යහතින් වැඩ !

colombotoday

LTTE බිරින්දෑවෝ රට පන්නා කොටු වූ නගර සභා සභාපති

colombotoday

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday

මම ගෙදර යන්නෙ නෑ. ගහලා ඉවර කරනවා – ජනපති සිරිසේන කියයි

colombotoday

යතුරු පැදියයේ පෙට්‍රල් සොරකම් කිරීම නිසා ඇතිවූ ආරවුලකින් එහි හිමිකරු මරුට

colombotoday

බෞද්ධ,කතෝලික,හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා. – විමල් වීරවංශ

colombotoday