Colombo Today Local News

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27)දින අරලියගහ මන්දිරයේදී ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ පැවැති හමුවකදීයි.

විදේශ ආධාර ලබාගෙන හෝ අපි රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Related posts

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ ඉල්ලීමකට ජනපති පිටුපායි !

colombotoday

පාස්කු කොමිසන් වාර්තාව රහස් පොලිසියට

colombotoday

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ නිවසක් හොරු බිදලා

Admin

ආධාර ලෙස ලැබුණු පී.සී.ආර්. මෙරටට උචිත නෑ

colombotoday

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

colombotoday