Colombo Today Local News

සතෝස ශාඛා රැසක රාක්ක හිස්

රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.

ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුව ඇත.

රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රාක්ක හිස්ව තිබෙනු දක්නට ලැබේ.

මේ අතර ඇතැම් සුපිරි වෙළෙඳසල්හි රතු කැකුළු කිලෝවක් රුපියල් 145කට අලෙවි කෙරෙන අතර එක් පිරිභෝගියකුට මිලදි ගත හැක්කේ උපරිම සහල් කිලෝ තුනක් පමණක් බව ට කොන්දේසි පනවා තිබිණි.

Related posts

තමිල්නාඩුවේ ශ්‍රී ලංකා සරණාගතයින්ට යළි මෙරටට පැමිණීමට අවස්‌ථාව

colombotoday

පිංවත්තේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

ක්‍රීඩා සංගම් දෙකක හා ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය අත්හිටුවයි

Admin

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday