Colombo Today Local News

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

මහ රජානෝ යුද්දේ දිනුව ඇත්ත. යුද්දෙ දිනුවෙ එයා තනියම නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය එක්ක අපි එදා දස මහා යෝදයො වගේ හිටිය’ යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පිටකොටුවේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක රැලියක් අමතමින් පැවසීය.

එහෙත් 2010 මහ මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා පුදුමාකාර විදිහට වෙනස් වූ බවත් තමන්ව අමතක කළ බවත් ජනාධිපතිවරයා බකමූණ ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.

‘2010 මහ මැතිවරණයෙන් පස්සේ මගේ මිත‍්‍ර මහින්ද රාජපක්‍ෂ මහත්තයා පුදුමාකාර විදිහට වෙනස් වුණා. අපිව අමතක කලා. දස මහා යෝදයන්ට පයින් ගැහුවා. පවුලෙ අය විතරක් සාකච්චා කරල ආණ්ඩු කරන්න පටන් ගත්ත’ යයිද ජනාධිපතිවරයා එහිදි සදහන් කර සිටියේය.

Related posts

රජයේ රෝහල් වල සායනික ඖෂධ යළිත් නිවෙසටම

colombotoday

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

colombotoday

සේවකයන් දහසකගේ සේවය අත්හිටුවයි… උතුරේ පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය ඇණහිටී…

colombotoday

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ගර්භණී මව්වරුන්ට දැනුම් දීමක්

colombotoday

හෙරොයින් එක්ක ලාන්ස් කොප්‍රල්වරයෙක් මාට්ටු

Admin