Colombo Today Local News

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට ත්‍රිවිධ හමුදාවට සහය ඉල්ලයි

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයින පුරා බෙදාහැරීම සඳහා සහාය ලබාදෙන ලෙස බලධාරීන් කළ ඉල්ලීමට අනුව යුද හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාව ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව යුද හමුදාපතිවරයා පවසයි.

Related posts

පානුත් හෙට අනිද්දාම ගණන් උස්සයිලු !

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

පුළුවන් හැම දේම අපි කලා. ඉතුරුටිකත් කරන්න සජිත් දිනවන්න. රවී කරුණානායක කියයි

colombotoday

දිනුවත් අපේක්ෂකයන් 62 දෙනකුගේ ආසන හිමිකාරීත්වය අවදානම් තත්ත්වයක

colombotoday

රොජර්, විමල් හැර යයි…

colombotoday

අද එන්නත් ලබා දෙන ස්ථාන

colombotoday