Colombo Today Local News

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම දැවිතෙල් තොගයෙන් මෙට්‍රික්ටොන් 1350 ක් කපුගස්කන්ද බී බලාගාරයට සහ මෙට්‍රික්ටොන් 850 ක් කපුගස්කන්ද ඒ බලාගාරයට ද ලබාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට තීරණයක්

Admin

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සකසන්න අනුමැතිය

Admin

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

රැට්ටා, ජෙහාන් සහ ජගත් ඇතුළු අරගලකරුවන් 09ක් සැකකරුවන් ලෙස නම් කරයි

colombotoday

මහනුවර පොලිතින් භාවිතය තහනම් !

colombotoday

වසර 3ක් සිරගෙට නියම වූ සරණ ඇප මත නිදහස් වෙයි !

colombotoday