Colombo Today Local News

දැවිතෙල් ටොන් 2000 ක් විදුලි නිෂ්පාදනයට

විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එම දැවිතෙල් තොගයෙන් මෙට්‍රික්ටොන් 1350 ක් කපුගස්කන්ද බී බලාගාරයට සහ මෙට්‍රික්ටොන් 850 ක් කපුගස්කන්ද ඒ බලාගාරයට ද ලබාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

වහාම කොවිඩ් එන්නත ලබා ගන්න.. අත්‍යාවශ්‍ය නැතිනම්, නිවසින් පිටතට යන්න එපා..! රජය දන්වයි

colombotoday

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජන කළ ගුරුවරිය රිමාන්ඩ් – මාතලේ නිවසක රහසිගතව සඟවාගෙන ඉඳලා

colombotoday

වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි

Admin

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday