Colombo Today Local News

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්න.. තරුණ දරුවන් මානසික වියවුලෙන් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

“ගෝඨා ගෝ හෝම්” කියන එක වහා නතර කරගන්නැයි ද එතුමාගේ කාලේ ආවම එතුමා යනු ඇතැයි ද සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

ඡන්දයක් ආවාට පසුව ගෝ හෝම් කියන්නැයි කී රාජ්‍ය අමාත්‍යවරිය සිරිමාවෝ මැතිනිය ගෙදර පළයං කියනකොට ගියාද? ප්‍රේමදාස මැතිතුමා හෝ ජයවර්ධන මැතිතුමා ගෙදර පලයං කියනකොට ගියාදැයි ප්‍රශ්න කළේය.

තරුණ දරුවන් මානසික වියවුලෙන් ගැලවෙන්නට ගෝල්පේස් පිටියට පැමිණීම ගැන කණගාටු වෙන නමුත් මේවායේ ඇතුළත තිබෙන සමහර දේවල් දිහා බලද්දී මේ දරුවන් විකුණාගෙන කන විදියේ කල්ලියක් තිබෙන බව පෙනෙන්නේ යැයිද කුමාරසිංහ මහත්මිය කීවාය.

Related posts

ආදාහනාගාරවල තදබදයෙන් රෝහල් කිහිපයක කොරෝනා මළ සිරුරු ගොඩ ගැසෙයි.

colombotoday

ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ගෙන්වූ කිරි ගවයන්ට භයානක ලෙඩ දෙකක්… බ්‍රිතාන්‍ය පර්යේෂණ ආයතනයක් හෙළිකරයි… මිනිසුන්ටත් බෝවීමේ අවදානමක්…

colombotoday

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Admin

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

colombotoday

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Admin

තෙල් වංචාව ගැන මිල්කෝ සභාපතිගෙන් සී අයි ඩී යට පැමිණිල්ලක්

colombotoday