Colombo Today Local News

රාජපක්ෂලා කරේ යෝධ හොරකම්.. මේ ආණ්ඩුවේ ජනපති, අගමැති ඇමතිලා හොරු නෙවෙයි – චන්ද්‍රිකා

වත්මන් රජයේ ජනාධිපති, අගමැති හොරකම් නොකරන බවත් ඇමතිලාද වැඩි හරියක් හොරු නොවන බවත් හිටපු ජනාධීපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියයි.

හොරකම් කල අයත් ආණ්ඩුවේ සිටියද ඔවුන් සියළු දෙනා කපා මුහුදට දැමිය නොහැකි බවත් ඇය කියා සිටී.

බැදුම්කරයක් ගැන කෑ ගහන රාජපක්ෂලාගේ කැචර්ලා 2006 සිට 2015 තෙක් සිදු කලේ යෝධ හොරකම් යැයිද ඇය කියා සිටී.

Related posts

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

බැසිල් අළුත් දේශපාලන සංවිධානයක් හදයි.. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නැහැ

colombotoday

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

Admin

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට සුවසැරිය සේවක සංගමයේ තිදෙනකුගේ වැඩ තහනම්

colombotoday