Colombo Today Local News

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කරදෙන්නැයි ඉල්ලා සන්දේශයක් භාර දෙයි

වෙනත් කිසිදු ව්‍යාපාර අරමුණකට නුවරඑළිය තැපැල් කාර්යාලය භාරනොදී සංරක්ෂණය කරදෙන මෙන් ඉල්ලා සර්ව ආගමික නායකයන් ඇතුලු පිරිසක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සන්දේශයක් භාරදී තිබේ.

අදාළ සංදේශය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට කටයුතු කරන ලෙස එම පිරිස එහිදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇත.

තැපැල් හා විදුලි සංදේශ වෘත්තිය සමිති සහ රාජ්‍ය අංශය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති නියෝජිතයන් සහ ජනතාවගේ අත්සන් යුතුව එම සංදේශය භාරදී තිබේ.

Related posts

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල පහළට

Admin

කුවේට්හිදී එල්ලා මැරු ලාංකිකයාගේ දේහය බෙදාගන්න බිරින්දෑවරුන් තිදෙනෙක් එයි

Admin

දින 37 ක් හුදකලා කර තිබූ අකුරණ සහ බේරුවල යළි විවෘත කරයි

colombotoday

අද තැනින් තැන වැසි

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday