Colombo Today Local News

මාතර විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්… 8 දෙනෙක් අත්අඩංගුවට

මාතර, මහානාම පාලම අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවේ නිරතව සිටි පිරිස විසුරුවා හැරීමට පොලීසිය ඊයේ(19) මධ්‍යම රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අද මාතර අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

Related posts

ක්‍රිකට් ආයතනය ඉදිරිපිට මාර්ගය වසා දැමේ…

Admin

කොටි කොඩි, ලාංඡන නෑ… නීතියේ කනෙන් රිංගා මෙවර අමුතු විදිහකට මහවිරු සමරපු හැටි !

colombotoday

බස් ගාස්තු සියයට 4කින් ඉහළට – රු.30ක අවම බස් ගාස්තුවේ වෙනසක් නැහැ

Admin

අලුත් පක්ෂයක් හැදුවොත් දඩුවම් දෙනවලු ! මට අදාල නෑනේ… “අදාල නෑනේ” මහින්ද Version එක මෙන්න

colombotoday

හැටන් – සාංචිමලේ ප්‍රධාන මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

colombotoday

වෙබ් මාධ්‍යවේදීයා තවදුරටත් රිමාන්ඩ්

colombotoday