Colombo Today Local News

එජාපයේ ඉරණම තීන්දු වන දිනය ? විමල් කියයි

එක්සත් ජාතික පක්ෂයේ ඉරණම පෙබරවාරි මස 10 වනදාට තීරණය වනු ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

තලංගම ප්‍රදේශයේ අද (01) පෙරවරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළාත්පාලන මැතිවරණයෙන් ආණ්ඩුවේ වෙනසක් සිදු නොවන බව ප්‍රකාශ කළද මෙම මැතිවරණය ජාතික වශයෙන් ඉතා වැදගත් මැතිවරණයක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

ජාතික සභාවට නම් කළ සාමාජිකයන් මෙන්න

colombotoday

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday

මහරගම අනතුරකින් මාර්ගය හිරවෙයි

colombotoday

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday