Colombo Today Local News

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

බැඳුම්කර සම්බන්ධයෙන් 2008 වර්ෂයේ සිට සියලූම තොරතුරු ඇතුළත් පොදු පරීක්ෂණයක් සිදු කරන ලෙස එ. ජා. ප පසුපෙළ මන්ත‍්‍රිවරු රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි තුෂාර ඉඳුනිල් මහතා ඊයේ (22) පැවසීය.

ඒ අනුව 2008 වසරේ සිට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් මහ බැංකු නිළධාරීන් ඇතුලූ සියලූම පාර්ශවයන්හි තොරතුරු ලබා ගෙන මෙම විමර්ශණය සිදු කරන ලෙසද මන්ත‍්‍රිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 03 හි පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් රජය ගනු ලබන තීන්දු තීරණ වලට ප‍්‍රශංසා වෙනුවට ගල් එල්ලකරන සංස්කෘතියක් අද නිර්මාණය වී ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී වැඩිදුරටත් කීය.

Related posts

මට තියෙන ප‍්‍රශ්නය ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවෙ තියෙන වැරැද්ද මොකක්ද කියලා – (යුධ මෙහෙයුම, ඇවන්ගාඩ්, එක්නැළිගොඩ සහ රතු අලි ගැන ගෝඨාභය රාජපක්ෂ මහතා කළ හෙළිදරව්ව)

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

මරණය පෙනි පෙනී, ගිං ගගේ වියරු සැඩ පහරට බිලිවීමට ගිය ජීවිත තුනක් බේරාගත් හැටි (Video)

colombotoday

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday