Colombo Today Local News

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

නිශ්පාදන විකුණාගැනීමට නොහැකි වීමෙන් දේශීය කිරි ගොවීන් සිය නිශ්පාදන දිනකට විශාල ප්‍රමාණයක් ඉවත දමන පසුබිමක දේශී්‍ය කිරි කර්මාන්තය නගා සිටුවීම පිළිබදව ජනාධිපතිවරයා කරන ප්‍රකාශ විහිළුවක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසන්නේ ජනාධිපතිවරයා ඇතුළු දේශපාලකයන් මීට පෙරද දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම පිළිබදව කළ ප්‍රකාශ, ප්‍රකාශ වලට පමණක් සීමා වූ පරිද්දෙන්ම ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශයටද එයම වනු ඇති  බවයි.

දේශීය කිරි කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් බහු ජාතික සමාගම් විසින් මෙරට අලෙවි කරන ‘නෙස්-ටී“ ඇතුළු විෂ කාරක සහිත කිරි වර්ග තහනම් කිරීමට හෝ කටයුතු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Related posts

නවම් පුර පසළොස්වක පොහොය අදයි

colombotoday

එජාපය පාර්ලිමේන්තුවේදී – ශ්‍රීලනිපය ජනපති නිල නිවසේදී වෙන වෙනම සාකච්ඡා

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

ලසන්න ඝාතනය ඔස්සේ ගෝඨාභය හිරගෙට යැවීමේ කුමන්ත්‍රණය කරලියට Exclusive

colombotoday