Colombo Today Local News

ලක් හමුදා ඉතිහාසයේ මුල්වරට, එජා හමුදා නිරීක්ෂණයට කාන්තා නිලධාරිණියන් දෙදෙනෙකුට අවස්ථාව

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් එක්වීමට හමුදා කාන්තා නිලධාරිණියන් දෙදෙනාකුට අවස්ථව හිමිව තිබේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ මේජර් නිශානි ලියනගේ යන නිලධාරිනියන්ට මෙම අවස්ථාව හිමිව ඇති අතර ඔවුහු වසරක කාලයක් වසරක කාලයක් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරී සඳහා එක්වෙති.

ඔවුන් ඊයේ (03දා) යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද හමුවිය.

ඉදිරියේදි තවත් කාන්තා නිලධාරිණියන් කිහිපදෙනෙකුම එක්සත් ජාතින්ගේ හමුදා නිරික්ෂණ රාජකාරින් සඳහා එක්වීමට නියමිතය

Related posts

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

Admin

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හදුනා ගැනේ

colombotoday

කඳින් වෙන්කළ හිසක් පමුණුගම වෙරළේ

Admin

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

රට පුරා මහ වැසි… දිස්ත්‍රීක්ක 7ට නායයාමේ අනතුරු ඇඟවීම්

colombotoday