Colombo Today Local News

හෙළ උරුමය පුංචි ඡන්දයට එජාපයෙන් !

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජාතික හෙළ උරුමය එක්‌සත් ජාතික පෙරමුණ යටතේ තරග කිරීමට තීරණය කර ඇති බව එම පක්‍ෂයේ මහලේකම් පාඨලී චම්පික මහතා (02 වැනිදා) පැවසීය.

ඒ සඳහා වන අපේක්‍ෂකයන් තෝරාගෙන අවසන් බව පැවසූ පාඨලී චම්පික මහතා – බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ සිදු කරන බෙදීම් නිසා එක්‌සත් ජාතික පෙරමුණේ ජයග්‍රහණය ස්‌ථිර යෑයිද කියා සිටියේය.

පාඨලී චම්පික රණවක මහතා (02 වැනිදා) එම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

Related posts

සිංගප්පුරු ශ්‍රී ලංකා ගිවිසුම තාවකාලිකව නතර කෙරේ

colombotoday

රතන හිමිගේ ප්‍රකාශය ආණ්‌ඩු පක්‍ෂ රැස්‌වීමේදී දැඩි විවේචනයට

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරණ ජනපතිගේ තීන්දුවට ජවිපෙ දැඩි විරෝධය…

colombotoday

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

colombotoday

අබලන් වූ ධීවර යාත්‍රා-බස් රථ ගාලු මුහුදු පතුලේ තැන්පත් කිරීම ලබන මාසයේ

colombotoday

ආදායම් අඩුයි කොවිඩ් මරණ නොමිලේ ආදාහනය බැහැ

colombotoday