Colombo Today Local News

නියෝජ්‍ය ඇමතිකමින් ඉවත් කළ දුලිප් ඒකාබද්ධ විපක්ෂයට

තැපැල් නියෝජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්කළ ඩුලිප් විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයට එක්වීමට නියමිතය.

මීට පෙර සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කළ අරුන්දික ප්‍රනාන්දු මහතාද පසුව ඒකාබද්ධ විපක්ෂයට එක්විය.

Related posts

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

ද්‍රවිඩ ඊළාම් විමුක්ති සංවිධානයේ සහය සජිත්ට…

colombotoday

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Admin

නව දේශීය ආදායම් පනත ව්‍යවස්ථාවට එකග නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

colombotoday

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday