Colombo Today Local News

අලුත් සීමා නීර්ණයෙන් ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන බලප්‍රදේශයෙන් ඉවතට !

ප්‍රාදේශීය සභා බලප්‍රදේශවල නව සීමා නීර්ණය අනුව ශ්‍රීපාදස්ථානය සහ ඒ අවට රක්ෂිත අඹගමුව ප්‍රාදේශීය සභාවෙන් වෙන්කොට මස්කෙලිය ප්‍රාදේශීය සභාව වෙත පැවරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුව තිබෙනවා.

මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ බහුතරය දමිළ වන අතර අඹගමුව ප්‍රාදේශීය සභාවේ බහුතරය සිංහලයින් වනවා. ඒ අනුව ශ්‍රීපාදය ගැන තීරණ ගැනීමේ අයිතිය නිතැතින්ම දමිළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන්ට හිමිවනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව කන්ද උඩරට ප්‍රගතිශීලී ජනතා ව්‍යාපාරයේ සභාපති හෙළප්‍රිය නන්දරාජ් මහතා පවසයි.

Related posts

විශ්වවිද්‍යාල වසා තැබුණ ද සිසුන්ට මහපොළ ගෙවීම දිගටම

colombotoday

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

colombotoday

නව අමාත්‍යංශ දෙකක් නම් කරමින් ගැසට් පත්‍රයක්

colombotoday

ඇමතිකම් ගත් සියල්ලන් නිදහස් පක්‍ෂයේ තනතුරුවලින් නෙරපයි

colombotoday

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

එක්සත් රාජධානියේ තරුණ සම්මානය ලංකාවේ යෙනුලි දිනා ගනී

Admin